කටාර්හි රැකියා වෙනස් කිරීම සඳහා වන ක්‍රියා පටිපාටිය කුමක්ද? කටාර් රාජ්‍යයේ සියලුම සේවකයන් හට විරෝධතා සහතිකයක් (NOC) ලබා නොගෙන සේවායෝජකයන් වෙනස් කළ හැකිය. පහසුවෙන් තේරුම් ගත හැකි මෙම රූප සටහන රැකියා වෙනස් කිරීමේදී ගත යුතු පියවර පැහැදිලි කරයි. Facebook X Linkedin Content also available in: English العربية Bahasa Indonesia नेपाली हिन्दी Kiswahili Filipino Bengali Amarəñña اردو മലയാളം తెలుగు Publication details Date 5 December 2022 Files for download PDF 1.24 MB