Press release

පුළුල් පරාසයක් තුලින් ආර්ථික සංවර්ධනය සහ ජනතා සවිබලගැන්වීම: ILO ලීඩ්+

ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග ඔස්ට්‍රේලියාව සහ නෝර්වේ සුනිසි රැකියා උත්පාදනයට සහ ආර්ථික සංවර්ධනයට අත්වැල් බැඳ ගනී

Press release | 05 September 2018